ඇෆ්ඝනිස්තානයේ කාබුල් නුවර සිරවී සිටින පුද්ගලයින් ඉවත් කරගැනීම සඳහා සිවිල් ගුවන් යානා 18ක් යෙදවීමට ඇමරිකාව තීරණය කර ඇත.
ඇෆ්ඝනිස්තානයෙන් පිටවීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් තවමත් කාබුල් ගුවන්තොටුපොළෙහි සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අගෝස්තු 15 වෙනිදා තලෙයිබාන්වරු විසින් ඇෆ්ඝනිස්තානයේ බලය අල්ලාගැනීමෙන් අනතුරුව එරට පුද්ගලයින් 28,000ක් පමණ පිරිසක් ඉවත් කරගැනීමට ඇමරිකාව සමත් වූ බව ඇමරිකානු ජනපති ජෝ බයිඩන් සඳාහන් කළේය.තවද බ්‍රිතාන්‍ය විසින් පුද්ගලයින් 5,725 දෙනෙකු ඉවත් කරගෙන ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි.
කාබුල් ගුවන් තොටුපොළෙහි ඇතිවූ නොසන්සුන්තා හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...