ජනපති ව්ලැදමීර් පුටින් සහ කියුබානු ජනපති මිගෙල් ඩියැස් කැනල් අතර දුරකතන සංවාදයක් පැවැත්විණි. මෙම දුරකථන සංවාදය අතරතුර දී කියුබානු ජනාධිපතිවරයා රුසියාව ලබාදුන් මානුෂීය ආධාර පිළිබඳව තම කෘතඥතාව පළ කර සිටි අතර කියුබාව මුහුණ පා සිටින වසංගත තත්වය හා බාහිර සම්බාධක පීඩන මධ්‍යයේ රුසියාව ලබාදුන් මානුෂීය ආධාර තම රටට බෙහෙවින් උපකාරී වූ බව හෙතෙම සඳහන් කර සිටියේය.
තවද මෙම සංවාදය අතුරතුරදී දෙරට අතර ද්විපාර්ශ්විය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරුන් වැඩිදුරටත් සාකච්ඡා කළ අතර එහිදී ඒකාබද්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, වෙළඳාම සහ ආර්ථිකය යන අංශයන් පිළිබඳව වැඩි අවධානයක් මෙහිදී යොමුවිය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...