ඩෙල්ටා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක රෝහල්වල ඔක්සිජන් හිඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඩෙල්ටා ව්‍යාප්තිය හමුවේ ඇමරිකාවේ ගිණිකොනදිග ප්‍රාන්ත රැසක් ඇතුළුව මිසිසිපි , ජෝර්ජියා , ෆ්ලෝරිඩා යන ප්‍රාන්තයන්හි මෙසේ ඔක්සිජන් හිඟයක් ඇති වී තිබේ.
ඔක්සිජන් හිඟය මෙන්ම ඇමරිකාවේහි මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර මෘත ශරීරාගාර අවශ්‍යතාවද ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මරණ ඉහළ යෑම අර්බුදකාරී තත්ත්වයක් ලෙස පැන නැගී ඇති හෙයින් ඇමරිකන් බලධාරීන් ඊට පිළියමක් වශයෙන් ශීත පහසුකම් සහිත මෘත ශරීරාගාර 14 ක් ෆ්ලෝරීඩා ප්‍රාන්තයට යැවීමට පියවර ගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...