ජගත් පරිසර දිනයට සමගාමීව අපනයන බෝග පැල දශකෝටීයක් සිටුවීමේ මහා වගා සංග්‍රාමය යටතේ සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමාගේ සංකල්පනාවක් මත ක්‍රියාත්මක වන
“පැලයක් සමග ඵලයක්” ව්‍යාපෘතියේ තවත් අදියරයක් ජුනි (05) දින මිහින්තලේ රජමහ විහාරයේදි පැවැත්විනි.
උතුරුමැදපළාතේ සියලුම පොලිස් ස්ථාන , ආගමික ස්ථාන සහ පාසැල් වෙත මෙම TJC අඹ පැල බෙදා දීම සිදු කල අතර මිහින්තලේ විහාරධිපති පුජ්‍ය වලවාහැන්ගුනවැවේ ධම්මරතන නායකහිමිපාණන් හා නියොජ්‍ය පොලිස්පති සදුන්ගහවත්ත මහතා ඇතුලු දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් නිළධාරින් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්තාවට සහභාගි වුහ.
දශකෝටියක් අපනයන භෝග පැල සිටුවීමේ සංග්‍රාමය
දශකෝටියක් අපනයන භෝග පැල සිටුවීමේ සංග්‍රාමය යටතේ ජගත් පරිසර දිනයට සමගාමීව සාමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය මගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථාන හා අගමික පුජාභූමී හා පාසැල් සදහා අඹ පැල බෙදා දිම හා පැල සිටුවීම (05) දින මිහින්තලේ පුජාභූමියෙදි සිදුවිය
Gepostet von Daya Gamage am Mittwoch, 6. Juni 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...