පසුගිය මාර්තු පළමු වනදා සිට මේ දක්වා කාලය තුළ අමෙරිකාව විසින් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 15 කට වැඩ ප්‍රමාණයක් ඉවත දමා ඇති බව අනාවරණය වී තිබෙනවා.
කෙසේවෙතත් මෙම ප්‍රමාණය තවත් ඉහළ යා හැකි බවටයි අනාවැකි පළවී ඇත්තේ.
මාත්‍රා කුප්පි වල පලුදුවීම් – ශීතාගාරවල ගබඩා කිරීමේ දෝෂ සහ ප්‍රමාණය ඉක්මවා එන්නත් කාණ්ඩ විවෘත කිරීම් මීට හේතුවී තිබෙනවා.
කෙසේවෙතත් අප්‍රිකාව වැනි මහද්වීපවල බහුතර රටවල් සංඛ්‍යාවක එන්නත්කරණ ප්‍රතිශතය සියයට 03 කට හෝ ආසන්නවී නොමැති වාතාවරණයක අමෙරිකාවේ මෙම ක්‍රියාකලාපය පාර්ශව රැසක දැඩි විවේච්චනයට ලක්වී තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...