දේශීය පුවත්

අල්ලාහ් නැතිව කදිමයි!

September 2, 2021 7:46 pm | Lanka Lead News

මේ දිනවල අමෙරිකාවට සංක්‍රමණය වී අමෙරිකාව පුරා විසිරී සිටින ඉස්ලාම් බැතිමතුන් තම ආගම අත්හරිමින් යන බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී. මේ වන විට අමෙරිකා එක්සත් ජනපදයේ පමණක් වෙසෙන ඉස්ලාම් බැතිමතුන්ගෙන් හතරෙන් එකක් පමණ වන ප්‍රමාණයක් මෙලෙස ඉස්ලාම් ආගම අත්හරිමින් යන බව වාර්තා වේ. එය රැල්ලක් බවට පත්වී සමස්ත යුරෝපය පුරාම පැතිරී යන බවක් දක්නට ලැබෙන බවද මාධ්‍යය වාර්තා පවසයි. මේ සම්බන්ධව අදහස් දක්වන සමාජ විද්‍යාඥයන් පවසන්නේ ඉස්ලාම් ආගම ජන්මයෙන් උරුම කරගත් බුද්ධිමත් ඉස්ලාම් භක්තිකයන් තම ජීවිත වලට අභිමානය එක්කර ගැනීමටත් තම දරුවන් මරාගෙන මැරෙන අන්තවාදීන් නොවීම පිණිසත් ඉස්ලාම් ධර්මය අත හරිමින් සිටින බවයි. මේ වන විට ” අල්ලාහ් නැතිව කදිමයි”(Awesome without Allah) යන පාඨය එවැනි ඉස්ලාම් ආගම අත හැර යන්නන් අතර ඉතාම ජනප්‍රිය වදනක් බවට පත්ව තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More