නවසීලන්තයේ ඔක්ලන්ඩ් පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක් තුළ පුද්ගලයෙකු විසින් සිදුකල පිහි ඇනුම් හේතුවෙන් පුද්ගලයන් හයදෙනෙකු තුවාල ලබා ඇති බව නවසීලන්ත මාධ්‍යය වාර්තා පවසයි.
එම හයදෙනා අතරින් තිදෙනෙකුගේ තත්වය බරපතල බවද පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩ්න් මැතිණිය පවසා සිටින්නේ මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ශ්‍රී ලාංකික ජාතික අයිඑස්අයිඑස් සාමාජිකයෙකු විසින් බවයි.
කෙසේ වුවද නවසීලන්ත පොලීසිය කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මිය ගොස් ඇති බව නවසීලන්ත මාධ්‍යය වාර්තා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...