දේශීය පුවත්

අන්තර්ජාතික ජනමාධ්‍යය වාර්තා කර තිබුණේ  තලේබාන්වරුන්ගේ දේශපාලන මධ්‍යයස්ථානයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මුල්ලා බර්දාර් තලේබාන් පාලනය යටතේ ඇෆ්ඝනිස්ථානයේ නායකත්වය භාර ගැනීමට ඉඩ ඇති බව තලේබාන්වරුන්ට සම්බන්ධ ආරංචි මාර්ග පවසන බවයි.

තලේබාන් සංවිධානයේ මූලාරම්භකයා වූ නැසී ගිය මුල්ලා ඔමාර් ගේ පුත්‍රයා වූ මුල්ලා මොහොමඩ් යාකූබ් සහ ෂියර් මොහොමඩ් අබ්බාස් ස්ටැනික්සායි යන අය ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් පාලනයේ ඉහළ තනතුරු දැරීමට නියමිත බවද තලේබාන්වරුන්ට සම්බන්ධ වාර්තා තහවුරු කරණ බව පවසා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More