2016 වර්ශය සදහා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 833.56ක රාජ්‍ය බදු ආදායමක් එකතු කර ඇති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 2016 වාර්ෂික කාර්ය සාධක වාර්තාව සදහන් කරයි.
මෙය එම වර්ෂයේ රුපියල් බිලියන1,463.69 ක් වූ මුලු රාජ්‍ය ආදායමෙන් සියයට 57 ක් බවත් එම වාර්තාවෙ වැඩිදුරටත් සදහන් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...