ශ්‍රී ලංකන් එයාර් ලයින් හි ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්තේ මහතා සිය නියමිත සේවා කාලය සම්පූර්ණ වීමට පෙර විශ්‍රාම ගැනීම සඳහා ඊයේ (07) ලිපියක් බාරදී තිබේ.
සුරෙන් රත්වන්නේ මසකට ලක්ෂ හතලිහක පමණ වැටුපක් ලබා ගත්තේ යයි චෝදනා එලල් වූ අතර අගමැති ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේගේ සහෝදරයෙක්ද වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...