දේශීය පුවත්

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) යටතේ පවතින ක්ලවුඩ් පද්ධතිය යාවත්කාලීන කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද දින නියෝගයක් නිකුත් කොට තිබේ.

මෙම යාවත්කාලීන කිරීම මගින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සියලු දත්ත මැකීයාමට අදාල සාක්ෂිද නොමැති වීමට ඇති හැකියාව නිසා සහ අදාල දත්ත නැවත ලබාගැනීමට ඇති හැකියාව අවහිර වන නිසා මෙම නියෝගය නිකුත් කොට තිබේ.

දත්ත ඇතුලත් කරනු ලබන ‘එපික් ආයතනයේ’ ප්‍රධාන විධායක නිලධාරිවරයා ඊයේ දින අත්අඩංගුවට ගැනුණු අතර අද පස්වරුවේ ඔහුට ඇප හිමිවිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More