සිය රජය චීනය සමඟ සමීප සබඳතා පැවැත්වීමට සූදානම් බව තලේබාන්වරු ප්‍රමුඛ ඇෆ්ගන් නව රජය නිවේදනය කර තිබේ.
චීනය ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ තලේබාන් සංවිධානය ගත් එම තීරණය වඩාත් සාධනීය තත්ත්වයක් වන බවයිි.
චීනය සමග සබඳතා පැවැත්වීමේ අරමුණ වනුයේ ඇෆ්ගන් රාජ්‍යය තුළ ස්ථායී සහ ආරක්ෂිත ව්‍යාපාරික අවස්ථා උදාකිරීම බව තලේබාන් සංවිධානය පවසා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉදිරි පාලන කටයුතු පිළිබඳව අදහස් දැක්වූ ඇෆ්ගන් නව රජය අවධාරණය කර ඇත්තේ කලාපීය වශයෙන් සහ ලොව අනෙක් රටවල් සමග යහපත් සබඳතා පවත්වා ගැනීමට බලාපොරොත්තු වන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...