ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ගතවූ අගෝස්තු මාසය තුළ අමරිකානු ඩොලර් බිලියන 3.5ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව මග බැංකුව ප්‍රකාශ කරනවා.
ඒ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවට වෙන් කර ඇති විශේෂ ආදාන හිමිකම් වලින් ඩොලර් මිලියන 800ක් පමණ ලැබීම සහ බංගලාදේශයෙන් විනිමය හුවමාරු වැඩසටහන යටතේ මහා බැංකුවට ඩොලර් මිලියන 150ක මුදලක් අගෝස්තු මාසයේදී ලැබී තිබීම හේතුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...