ජිනීවා මානව හිමිකම් සමුළුව ඉදිරියේ යුද අපරාධ චෝදනා පිළිගනිමින් මංගල සමරවීර විදේශ ඇමතිවරයාව සිටි කාලයේ රණවිරුවන් පාවාදුන් බව ජයන්ත සමරවීර මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ අද(09) පැවති ජාතික ආරක්‍ෂක අරමුදල් පනතට සංශෝධන ඉදිරිපත් කිරීමේ විවාදයකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේබව පවසා සිටියේය.
'' බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ 'නෙස්බි සාමි' වරයාට ශ්‍රී ලංකාව පිළිබඳව තිබුණු අවබෝධය වත් මේ රටේ විදේශ අමාත්‍යවරයාට තිබුනෙ නෑ, නොදකිං මංගල සමරවීර වගේ විදේශ ඇමතිවරු පොල්පිති වලින් කපන්න පුළුවන්'' – ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පාර්ලිමේන්තුවේ දී කියයි.
Gepostet von Jathika Nidahas Peramuna am Freitag, 8. Juni 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...