රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ස්වයං නිරෝධායනයට යොමු වී තිබෙනවා.
ඒ කොවිඩ්19 වෛරසය ආසාදනය වූ අයෙකු සමඟ සමීප සබඳතා පැවැත්වීම හේතුවෙන්.
ජනාධිපතිවරයා මේ සතියේ සිදු කිරීමට නියමිතව තිබූ තජිකිස්ථාන සංචාරය ද අත්හිටුවීමට ක්‍රියා කර ඇති අතර කලාපීය ආරක්ෂක සමුළුව සඳහා ඔහු මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වන බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...