පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ක්‍රියා කලාපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දෝෂ දර්ශනයට ලක් කර ඇති බවත්, පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු දැනට වඩා කාර්යක්ෂමව මෙහෙයවන ලෙසට දැඩි ලෙස අවවාද කර තිබෙන බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.
පසු ගියදා ජනාධිපති නිල නිවසට පොලිස්පතිවරයා කැඳවා තිබෙන අතර එහිදී රටේ අපරාධ රැල්ල ගැන අවධානය යොමු කර ඇත. පාතාල ක්‍රියාකාරකම් යළි හිස එසවීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී පොලිස්පතිවරයාගෙන් කරුණු විමසා තිබේ.
අපරාධ ඉහළ යාමට හේතුව පොලිස්පතිවරයාගේ දුර්වලතාවය බව පෙන්වාදී තිබෙන ජනාධිපතිවරයා ඔහුට දැඩි ලෙස අවවාද කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...