අමෙරිකානු සන්ධානය, ඕස්ට්‍රේලියාව සමඟ මෑතක දී එළැඹුණු න්‍යෂ්ටික සබ්මැරීන ගිවිසුම, ඉන්දු – පැසිෆික් කලාපයේ න්‍යෂ්ටික අවි තරගයකට මුල් වෙනු ඇති බව උතුරු කොරියාව පවසනවා. අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව එලෙස පසුගිය සතියේ එළැඹුණු ගිවිසුම මගින් ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන සැපයීමට අමෙරිකාව කටයුතු කරනු ඇති. කෙසේ නමුත්, එම ගිවිසුම ප්‍රංශය ඇතුළු බටහිර සන්ධානයේ ඇතැම් රටවල ද විවේචනයට ලක් වෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...