ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී හමිඩ් ශින්වාරි ධූරයෙන් නෙරපා හැර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතන මූලස්ථානයට පැමිණි පිරිසක් විසින් ඔහු ධූරයෙන් නෙරපා හැරීමට නියෝග කර ඇති බවයි.
නව ප්‍රධාන විධායක නිළධාරියා ලෙස නසීබුල්ලාහ් ඛාන් පත් කිරීමට පියවර ගෙන ඇති බව සදහන්.
ඇෆ්ඝනිස්ථාන රජයේ හවුල්කරුවෙකු වන හක්කානි ජාලයට අයත් පුද්ගලයින් පිරිසක් මෙම ක්‍රියාමාර්ගය පිටුපස සිටින බවටයි වාර්තා පල වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...