දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හය දෙනෙකු ලබන සඳුදා (11) නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස පත් කරනු ඇත.

රාජ්‍ය පරිපාලන, කළමනාකරණ, නීතිය හා සාමය අමාත්‍යංශය, වතු යටිතල පහසුකම් අමාත්‍යංශය, කර්මාන්ත හා වාණිජ්‍ය අමාත්‍යංශය, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ හයක් සඳහා මෙසේ නියෝජ්‍ය ඇමතිවරුන් පත් කරන බවයි වාර්තා වන්නේ.

එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ නිර්දේශ මත අග්‍රාමාත්‍යවරයා විසින් මේ වනවිටත් අදාල මන්ත්‍රීවරුන් පිරිස තෝරාගෙන තිබේ. කෙසේ වෙතත් ඔවුන් කවුරුන්ද යන්න තවමත් ප්‍රසිද්ධියට පත්කර නොමැත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More