උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සමඟ පැවැත්වෙන හමුවට සහභාගී වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාපධිති ඩොනල්ඞ් ට්‍රම්ප් සිංගප්පූරුව බලා පිටත්වී ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
කැනඩාවේ පැවැති ජී7 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් එරට සිට සිංගප්පූරුව බලා පිටත් වී තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජෝන්ග් උන් අතර හමුව එළැඹෙන අඟහරුවාදා (12) සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේදී පැවැත්වීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...