උතුරු කොරියාව අධි ධ්වනික මිසයිලයක් සාර්ථකව අත් හදා බැලූ බව නිවේදනය කර තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම මිසයිලය හ්වාසොං 8 ලෙස නම් කර ඇති බවයි.ලොව බලවත්ම ආයුධ පද්ධති පහ අතුරෙන් එකක් ලෙස මෙම අධි ධ්වනි මිසයිල පද්ධති සලකනු ලබනවා.පස් වසරක් තුළ උතුරු කොරියා ආරක්ෂක පද්ධතිය වැඩි දියුණු කිරීමේ වැඩසටහන යටතේ මෙම මිසයිලය නිෂ්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...