දේශීය පුවත්

ඉකුත් රජය ලබාගත් විශාල ණය මුදල් හේතුවෙන් වත්මන් රජය පව් ගෙවා දමමින් සිටින බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. ඊයේ(09) ගලේවෙල නව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේය.

ලෝකයේ ඉන්ධන මිල ඉහළ ගියත් පෙට්ට්‍රල් මිල ඉහළ සුළු වශයෙන් ඉහල දැම්ම හැර එහි බර ජනතාවට දැරීමට ඉඩ නොදුන් බව අගමැතිවරයා මෙහිදී කියා සිටියා. ලෝකයේ විශාල ආර්ථික අර්බුධයක් පවතින බවත් ඇතැම් විට වැට් බද්ද ඉහළ දමන්න සිදුවෙනු ඇති බවද කියා සිටියා. එමෙන්ම ලබා ගෙන තිබෙන ණය වසර 2023 වන විට ගෙවා අවසන් කිරීමට උත්සහ දරන බවද කියා සිටි අගමැතිවරයා අන් අයගේ පවු ගෙවමින් සිටින බවද කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More