ඉන්දීය දේශ සීමාවේ නැගෙනහිරෙන් පිහිටි ලඩාක් ප්‍රදේශය මුල් කරගනිමින් ඉන්දියාව සහ චීනය අතර මෙසේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
ලඩාක් ප්‍රදේශය චීනය ,ඉන්දියාව සහ පකිස්ථානය දේශසීමාවන්හි පිහිටා ඇත.
ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්ද්‍රම් භගාචි සඳහන් කර ඇත්තේ මේ වන විට චීනය සහ ඉන්දීය එම ප්‍රදේශයේ සන්නද්ධ බලය ඉහළ නංවමින් පවතින බවයි.
තවද නැගෙනහිර ලඩාක් දේශසීමාවේ හමුදා සාමාජිකයින් සහ නව උපකරණ යොදාගෙන චීනය සිය හමුදා බලය ගොඩනංවමින් තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ භගාචි මහතා සඳහන් කර සිටියේ ඉන්දියාව ද එම ප්‍රදේශයේ හමුදා බලය වැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...