ෆූමියෝ කිෂීඩා ජපානයේ නව අගමැතිවරයා ලෙස පත්වී තිබේ.
ඒ පසුගිය දා ඉල්ලා අස්වූ යොෂිහීඩේ සුගා වෙනුවට ය.
මේ වනවිට ජපානය මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගතය නව අගමැතිවරයාට මුහුණදීමට සිදුවන අභියෝග බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
තම ජනප්‍රියතාව දැඩි ලෙස පහළ බැසීම හේතුවෙන් හිටපු අගමැති යොෂිහීඩේ සුගා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණි.
ඔහු ජපාන අගමැතිවරයා ලෙස කටයුතු කළේ වසරක කාලයක් සඳහා පමණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...