දේශීය පුවත්

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70ක් දක්වා අඩුකිරීමට තීරණය කර ඇති බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතා පවසයි.

ලබන අඟහරාවාදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල අඩුකිරීම සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගියදා සිදුවූ ඉන්ධන මිල සංශෝධනයත් සමඟ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 57කින් ඉහළ දැමීමට පියවර ගැණුනු අතර ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල 101ක් දක්වා ඉහළ ගියේය.

කෙසේවෙතත් භූමිතෙල් මිල ඉහළ යාමෙන් සිය කටයුතු සිදුකරගෙන යාමට නොහැකි බව පවසමින් ධීවර ප්‍රජාව විරෝධතා ක්‍රියාමාර්ගවලද නිරත වුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More