විදේශීය මැදිහත්වීම්වලට එරෙහිව ගෙනආ ආන්දෝලනාත්මක නව නීතියක් සිංගප්පූරු පාර්ලිමේන්තුව සම්මත කරගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් පැය 10ක පමණ කාලයක් උණුසුම් පාර්ලිමේන්තු විවාදයක් පැවති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
නව නීතිය යටතේ පරිශීලකයන්ගේ තොරතුරු හෙළිදරව් කරන ලෙස හෝ අන්තර්ගත කරුණු අවහිර කරන ලෙස සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල පහසුකම් සපයන්නන්ට නියෝග කළ හැකිය.
ජාතික ආරක්ෂාවට සහ ඒකීයභාවයට තර්නයක් විය හැකි විදේශීය බලවේග වළක්වාගැනීමෙහිලා මේ නීතිය අතිශයින් වැදගත් බව නීතිය හා ස්වදේශ කටයුතු පිළිබඳ ඇමති කේ. ශන්මුගම් පෙන්වා දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...