දේශීය පුවත්

ෆේස්බුක් සමාගමේ හිමිකරු මාක් සකබර්ග් මහතා සඳහන් කරන්නේ තම සමාගමේ සන්නාමය ‘මෙටා’ යනුවෙන් වෙනස් කරන බවයි.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වන මාක් සකබර්ග් මහතා පවසා සිටින්නේ මෙම වෙනස ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප් තනි වේදිකා සඳහා අදාළ නොවන බවයි.

“මෙම නව සමාගම මගින් සමාජ මාධ්‍ය සහ තාක්ෂණ මෙවලම් පරිශීලනය කරන්නන්ට ඩිජිටල් වටපිටාවක් තුළ තාත්වික පරිසරයක් නිර්මාණය කරනු ඇති බව මම විශ්වාස කරනවා.” යනුවෙන් මාක් සකබර්ග්  මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More