උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රාම්ප් අතර පැවැත්වෙන ඓතිහාසික හමුව මීට සුළු මොහොතකින් ආරම්භ වී තිබේ.
සිංගප්පූරුවේ සෙන්ටෝසා දිවයිනේ පැවැත්වෙන මෙම හමුව ලොව පුරා කගේත් අවධානය දිනාගත් හමුවක් ලෙස සැලකෙයි.
අදාළ හමුව වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන් 3000කට අධික සංඛ්‍යාවක් සිංගප්පූරුව වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.
සාකච්ඡාව සඳහා දෙරටේ රාජ්‍ය නායකයින් පසුගිය ඉරිදා දිනයේ සිංගප්පූරුව වෙත පැමිණි අතර ඔවුන්ගේ හමුවීම මෙරට වේලාවෙන් 6.30ට ආරම්භ විය.
උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරිමට නියමිත තිබේ.
ට්‍රම්ප් සහ කිම් ඓතිහාසික හමුව (සජීවී විකාශය)
=============================================
අමෙරිකාව සහ උතුරු කොරියානු නායකයින් අතර සිදුවෙන පළමු මුණගැසීම සඳහා තව ඇත්තේ සුළු වෙලාවක්.
සිංගප්පුරුවේ සැන්ටෝසා දුපතේ පිහිටි සුපිරි හෝටලයක සිදුවෙන මෙම සමුළුවට සහභාගිවිම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් රැගත් රථ පෙළ ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටල් වලින් පිටත් ව ගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...