යේමනයේ ඒඩන් නගරයේ ගුවන්තොටුපොළ ආසන්නයේ සිදුකළ කාර් බෝම්බ ප්‍රහාරයකින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.
ඉන් තවත් 12 දෙනෙක් තුවාල ලබා තිබුණි.
පසුගිය සෙනසුරාදා එල්ලකර තිබූ එම ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් බව එරට රජය පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...