දේශීය පුවත්

දෙරණ නාලිකාවේ 360 සංවාදාත්මක වැඩසටහන ඊයේ දිනයේ පැවැත්වුනේ රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතාගේ සහභාගීත්වයෙනි.

එම වැඩසටහනේදී වැඩි වශයෙන් සාකච්චාවට ගැනුනේ සේනසිංහ මහතාට අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ආධාර ලැබීම හා බැදුම්කර චෝදානව සම්බන්ධයෙනි.

රාජ්‍ය ඇමතිවරයා වැඩසටහන පුරාම පාහේ ඉතා කලබලකාරී ස්වභාවයෙන් හැසිරුනු අතර වැඩසහටන මෙහෙයවූ දිල්කා හා චාපා වෙත අවස්ථා ගණනාවකදී චෝදනා එල්ල කළේය.

මෙන්ඩිස් ආයතනය විසින් දෙරණ මාධ්‍යටද මුදල් දුන්නේ යයි ඇමතිවරයා චෝදනා කලවිට එසේ මුදල් දී ඇත්තේ නම් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමට විය හැකි බව සදහන් කල දිල්කා මෙන්ඩිස් ආයතනය ඔබට මුදල් දෙන්නේ මන්දැයි විමසීය.

‘මට විනාඩි කීයක් දෙනවද.. මං නැගිටලා යනව දැන්.. ප‍්‍රශ්න මගහැරීම මගේ කටයුත්තක්.. ප‍්‍රශ්න ඇසීම ඔබේ කටයුත්තක්.. ඔබතුමාල කියන කියන වෙලාවට මට කතා කරන්න බෑ..’ යයි කිහිප වරක්ම කී ඇමරතිවරයා තවත් අවස්ථා කිහිපයකදීම ඉංග‍්‍රිසි භාෂාවෙන් මාධ්‍යවේදීන් දෙදෙනාට තදින් කතා කළේය.

https://www.facebook.com/332871830532416/videos/377019986117600/?t=149



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More