දේශීය පුවත්

සිවිල් ආරක්ෂක බළකාගේ ලුතිනන් කර්නල් රන්තප්‍රිය බන්දු මහතා එම සේවයෙන් ඉවත්ව යද්දී එම ප්‍රදේශයේ ජනතාව ඔහුට උපහාර දැක්වීම හෙළා දකින බව උතුරු පළාත්සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.

ඊයේ (11දා) යාපනයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි ඔහු කියා සිටියේ කිළිනොච්චි ජනතාව කර්නල්වරයාට සිදුකරන ලද උපහාරය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට කරන ලද ද්‍රොහීකමක් බවයි. හිටපු කොටි සාමාජිකයන් එලෙස හැසීරීම සිදු නොවිය යුත්තක් බවත් ඔහු කියා සිටී.

එමෙන්ම එම ක්‍රියාව තුළින් උතුරේ හමුදා කඳවුරු තවදුරටත් පවත්වාගෙන යායුතු බවට වන මතය උතුරේ
ජනතාව තුළ ස්ථාපිත වීමක් සිදුවන බවත් වැඩිදුරටත් හෙතෙම පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More