දේශීය පුවත්

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස සිටියදීම මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කරවීම තමන් ඇතුළු 16 කණ්ඩායමේ ප‍්‍රධාන අරමුණක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මීලග ජනාධිපතිවරණයට පෙර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැමති කරවා ගැනීමට තම කණ්ඩායම උපරිම උත්සාහ දරන බවද ඔහු කියයි.

බදුල්ලේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කළේය.මේ අතර ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්කමින් චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා සදහන්කර සිටියේද හිටපු ජනපති මන්න්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමට සියලු දෙනා එකගතාවය පළ කර ඇති බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More