බහුතර ජනතාවක් බලාපොරොත්තු වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රට බාරදීම බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.
ඊයේ 13 කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී මාධ්යෙ වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
මේ අතර ආණ්ඩුවෙන් ඉවත්වූ 16 කණ්ඩායම තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසා සිටියේ නව දේශපාලන පක්ෂයක් වුවද සෑදීමට සූදානම් බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...