ඉන්දුනීසියාවේ සෙමෙරූ ගිනි කන්ද විදාරණය වීමෙන් එක් අයෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
එරට ජාවා දූපතේ පිහිටි එම ගිනි කන්ද පිපිරීම හේතුවෙන් පිට වූ අළු සහ දූවිලි මගින් දූපතම අඳුරු ස්වාභාවයක් ගෙන ඇති බව වාර්තා වේ.
ගිනි කන්ද ආසන්නයේ පිහිටි නිවාසවල සිරවී සිටි පුද්ගලයින් 10 දෙනෙකු හෙලිකොප්ටර් යනා මගින් මුදාගෙන තිබේ.
එම දූපතට ඇද හැලෙන අධික වර්ෂාව මුදාගැනීමේ කටයුතු සඳහා බාධා එල්ල කර ඇති බවද වාර්තා වේ.
ඉන්දුනිසියානු ආපදා කළමනාකරණ ආයතනය ප්‍රකාශ කළේ සිය ගණනක පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන ඇති බවය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...