දේශීය පුවත්

ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් කොරියාවේ කිම් ජොන් උන් එකතු වුණා සේ ශ්‍රී ලංකාවේ ට්‍රම්ප් – කිම් ජොන්ලාත් ලබන දෙසැම්බරයේ එකතුවන බව හිටපු රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

ඒ විවාහයේ කපුකම තම කණ්ඩායම කරන බවද ඔහු කීය.

අද(14) කොළඹ නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එහිදී මෙසේ ද පැවසීය.

‘අප ඊළඟ ජනාධිපතිවරණයට යන්න ඕනෑ මහින්ද අගමැති පුටුවේ ඉන්දවලයි. 2020 දී අපේම ආණ්ඩුවක් පිහිටුවා ගැනීම අපේ අරමුණයි. ඒ සඳහා සියලු ප්‍රගතශිලි බලවේග එකතු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More