විදේශ පුවත්

අමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර නගරාධිපතිධූරයට පළමු වරට කළු ජාතික කාන්තාවක් තේරී පත්ව තිබෙනවා. එම අවස්ථාව හිමිවුණේ එරට ප‍්‍රකට සමාජ කි‍්‍රයාකාරිනියක වූ ලන්ඩන් බී‍්‍රඩ් හටයි. අපි‍්‍රකානු – අමරිකානු සම්භවයක් සහිත ඇය මේවනවිට 43වන වියේ පසුවනවා.

ලන්ඩන් බී‍්‍රඩ් ඉකුත් දා පැවැති සැන් ෆ්රැන්සිස්කෝ නගර සභා ඡන්ද විමසීමේදී සිය ප‍්‍රතිවාදි අපේක්ෂකයා අභිභවා සියයට 50 ඉක්මවූ බහුතර ඡන්ද ප‍්‍රතිශතයක් දිනා ගැනීමට සමත්වුණා. අමරිකාවේ විශාලතම නගර 15න් නගරාධිපතිධූරය සඳහා පත්ව සිටින එකම කාන්තාවද ඇය වීම විශේෂත්වයක්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More