සිර ඳඩුවම් නියමව බන්ධනාගාර ගතකළ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් පැවිදි වස්ත්‍රයන් ඉවත්කොට ජම්පරය ඇඳීම ප්‍රතික්ෂේප කොට තිබේ. තම පැවිදි වස්ත්‍ර උනා දමන්නට සැරසෙන්නේනම් උපවාසයක නිරතවන බව උන්වහන්සේ පවසා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සදහන් කරයි.
අනතුරුව අඳනය ඉවත් නොකාට සිවුර පමණක් ඉවත් කර ඒ වෙනුවට, උන්වහන්සේම රැගෙන ආ සුදු රෙද්දක් පෙරවාගෙන සිටින බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...