එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වරයා විසින් ශ‍්‍රී ලංකාවේ යුද හමුදාවට එල්ල කරන මානව හිමිකම් චෝදනා වලට හොදම උදාහරණය පසුගියදා ස්ථාන මාරුවක් ලබා ගිය කර්නල් රත්නප්‍රිය බන්දු රණවිරුවා සමුගන්නා අවස්ථාවේ හිටපු කොටි සාමාජිකයින් ඔප්පු කර පෙන්වූ බව මානව හිමිකම් ක්‍රියාකාරිණී අනුරාධා යහම්පත් මහත්මිය පැවසීය.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය 30/1 යෝජනාවට අනුව ශ‍්‍රී ලංකාවට එරෙහිව දියත් කර තිබෙන ක‍්‍රියාමාර්ග වලට විරෝධය පළ කරමින් විශේෂ පෙත්සමක් සහ සාක්ෂි සහිතව සකසා ඇති වාර්තාවක් එක්සත් ජාතීන්ගේ ප‍්‍රධාන කාර්යාලට බාරදීම සදහා ඊයේ 14 පැමිණි අවස්ථාවේ ඇය මේ බව පවසා සිටියාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...