ලොව මුල්වරට ඌරකුගේ හදවතක් මිනිසකුට බද්ධ කර ඇත.
මේ පුද්ගලයා ඬේවිඞ් බෙනට් නමැති 57 හැවිරිදි පුද්ගලයෙකි.
බෙනට් මිය යෑමට ආසන්නව සිටි අතර ඔහුට හදවතක් ලබා ගැනීම දුෂ්කර වී තිබිණි. ඖෂධ භාවිතය ද ප්‍රතික්ෂේප කළ බෙනට් බේරා ගැනීමට තිබූ එකම විකල්පය එම ඌරු හදවත බද්ධ කිරීම වේ. බෝල්ට්මෝර් රෝහලකදී මෙම හදවත් සැත්කම කර ඇත. මින් පෙර සතකුගේ හදවතක් මිනිසකුට බද්ධ කර නැත. බෝල්ට්මොර් රෝහලේ වෛද්‍යවරු පැවසුවේ සැත්කම සාර්ථක බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...