දේශීය පුවත්

සිරදඩුවමකට ලක්ව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් උන්වහන්සේ රදවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ ආර් වාට්ටුවේ ආගමික වතාවත්වල නිරත වී තිබේ. එම වාට්ටුවේ රදවා සිටින අනෙක් සිරකරුවන්ට උන්වහන්සේ විසින් ඊයේ රාති‍්‍රයේ ධර්ම දේශණාවක්ද පවත්වා ඇති බවයි බන්ධනාගාර ආරංචි සදහන්කරයි.

ඉන්පසු එම පිරිසට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් භාවනා වැඩසටහනක්ද පවත්වා තිබෙන අතර තමන් වහන්සේ බැලීම සදහා කිසිවෙකුටත් නොපැමිණෙන ලෙසට උන්වහන්සේ බන්ධනාගාර නිලධාරීන්ට දන්වා ඇත. මේ හේතුවෙන් වෛද්‍යවරුන්ටද උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්‍ෂා කිරීමට නොහැකි තත්වයක්උදා වී ඇත. ඥාණසාර හිමියන්ගේ දෙපාවල හට ගෙන ඇති රෝගී තත්ත්වයට ප‍්‍රතිකාර කිරීමට උන්වහන්සේ සමග ආර් වාට්ටුවේ රදවා සිටින සිරකරුවන්ඉදිරිපත්වී ඇති බව බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More