භික්ෂූන් වහන්සේ කිහිප නමකගේ ඉල්ලීමකට අනුව බන්ධනාගාරගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව ඇතිබව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුව පිළිබඳව නාහිමිවරු ජනාධිපතිවරුයා දැනුවත් කළ අවස්ථාවේදී තමන් ඒ පිළිබඳව බොහෝ කණගාටුවන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාකිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. ජනාධිපතිවරයාට ලැබී ඇති බලය අනුව සිය අභිමතය පරිදි සීමාවකින් තොරව මේ සම්බන්ධයෙන් තීරණ ගත් හැකි බවද සඳහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...