දේශීය පුවත්

උතුරු යේමනයේ සිට සටන්වදින ෂියා මුස්ලිම් කණ්ඩායමක් වන හූති කැරළිකරුවන් විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනගරය වෙත ඊයේ(24) එල්ලකළ බැලිස්ටික් මිසයිල දෙකක් විනාශ කිරීමට එරට ආරක්ෂක අංශ සමත් වී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා පවසයි.

පසුගිය 17 වනදාද යේමනයේ හූති කැරළිකරුවන් විසින් අබුඩාබි නගරය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළ අතර එමගින් පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙක් සහ ඉන්දීය ජාතිකයෙක් මරණයට පත්වුණු බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබුණි.

හූති කැරළිකරුවන්ට එරෙහිව යේමන රජයට පක්ෂපාතීව සටන් කරන අරාබි මිත්‍ර පාර්ශව හමුදා කණ්ඩායම් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහායද ලැබෙන අතර එයට පලිගැනීමක් වශයෙන් මෙම පහර දීම් සිදු කරන බව විදෙස් විත්ති විචාරකයෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More