ඊලොන් මස්ක් ගේ සමාගම විසින් අභ්‍යවකාශගත කළ ස්පේස් එක්ස් යානයේ රොකට්ටුවේ කොටසක් සඳට කඩාවැටීමට නියමිත බව විද්‍යාඥයෝ පවසති.
එම රොකට්ටුව මීට වසර 7කට පමණ පෙර අභ්‍යවකාශගත කෙරිණි.
එහි කොටසක් මාර්තු මාසය වනවිට සඳ මත පතිත වියහැකි බව අනුමාන කෙරේ.
සාමාන්‍යයෙන් එවැනි රොකට්ටු, කාර්ය නිමවීමෙන් අනතුරුව එය අභ්‍යවකාශයේ අතහැර දමයි.
නාසා ආයතනයේ “Deep Space Climate Observatory” නම් චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සඳහා 2015දී එම රොකට්ටුව උපයෝගී කර ගැනුණි.
එහි කොටසක් පැයට සැතපුම් 9,000ක පමණ වේගයෙන් සඳ ට කඩාවැටීමට ඉඩ ඇති බව තාරකා විද්‍යාඥ බිල් ග්‍රේ පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...