බෙලරූස් දේශසීමාවේ දී යුක්රේනයත් රුසියාවත් අතර, සාම සාකච්ඡා පැවැත්වෙද්දී, රුසියන් හමුදා යුක්රේනයේ කියෙව් අගනුවර වට කර ඇති බවත්, චන්ද්‍රිකා ඡායාරූප අනුව, රුසියන් හමුදා රථ නගරය අද්දර සිට කිලෝ මීටර් 64 ක් දුරට විහිදී තිබෙනු දකින්න ලැබෙන බවත් ඇමෙරිකා එක්සත් ජනපදය චෝදනා කරයි.
ඇමෙරිකාව ඔවුන්ගී ඔත්ටු නිරීක්ෂණ චන්ද්‍රිකා ආධාරයෙන් කිලෝ මීටර් 64 ක් දුරට විහිදී ඇති රුසියන් සන්නද්ධ රථ, යුද ටැංකි ආදිය නිරීක්ෂණය කලැ බව පවසයි. කියෙව් අගනුවරට පහර දීමට සූදානමින්, දකුණුදිග බෙලරූසයේ රුසියන් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සීරුවෙන් තබා ඇතැයි ද එම චන්ද්‍රිකා ඡායාරූප අනුව තහවුරු වන බවද ඇමෙරිකාව පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...