සිරගත වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම්, රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් පොතක් ලිවීම අරඹා ඇතැයි වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
සිංහල බෞද්ධ රටේ භික්ෂුවට සහ බෞද්ධයාට අත්ව ඇති ඉරණම සහ රෝම ලන්දේසි නීතිය අප රටට ගැළපේදැයි තේමාවන් එම පොතට පාදක වී ඇති බව වාර්තා වේ.
එසේම ඥනසාර හිමියන් පොත් පත් කියවීම සිදු කරමින් ඇති බවත් රැඳවියන්ට භාවනා වැඩසටහන් හා ධර්ම දේශනා පවත්වමින් සිටින බවත් එම ආරංචි මාර්ග පැවසී ය.
ඥනසාර හිමියන් තවදුරටත් අමුත්තන් හමුවීම ප්‍රතික්ෂේප කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...