මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීම සඳහා වන ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (විශේෂ විධි විධාන) පනත් කෙටුම්පත හෙට (19) පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිතය.
මෙම පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිම් වී තිබෙන අතර අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතය.
2009 වසරේ සැප්තැම්බර් මස 15 වැනි දින සිට 2017 වසරේ මැයි 15 වැනි දින දක්වා මාලබේ සයිටම් වෛද්‍ය පීඨයේ ලියාපදිංචිය ලැබු සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගතයුතු බව එම පනත් කෙටුම්පතේ සඳහන් කර ඇත.
ඒ අනුව සයිටම් සිසුන් 900ක් පමණ කොතලාවල වෛද්‍ය පීඨයට අනුයුක්ත කර ගැනීමට සුදුසුකම් ලබා සිටිති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...