පසුගිය වසර දෙක තුළදී ශ්‍රී ලංකාවේ විනිමය සංචිත 70%කින් පමණ පහළ ගොස් ඇති බව අද පැවති කැබිනට් තීරණ මාධ්‍ය හමුවේදී අනාවරණය විය. ඒ අනුව එම අගය ඩොලර් බිලියන 2.31කි.
එමෙන්ම, පවතින දැඩි ආර්ථික මූල්‍ය අර්බුදය අභිමුව වුවද මෙම වසරේදී ශ්‍රී ලංකාව විසින් පියවිය යුතු රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4ක් බවද සඳහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...