රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය ආරම්භ කර 27 වන දිනයද පසු කරමින් ඇත. අඛණ්ඩ රුසියානු ප්‍රහාර හමුවේ, යුක්රේනයේ මරියුපෝල් නගරය මුළුමනින්ම විනාශයට පත්ව ඇති බවත් සිවිල් වැසියන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් එහි තවමත් ජීවත්වන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි මාධ්‍ය වෙත පැවසීය.
නමුත් මරියුපෝල් නගරය වෙත ප්‍රහාර එල්ලකිරීම මඟින් රුසියාව යුද අපරාධයක් සිදුකරන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි චෝදනා කරයි. මිනිසුන්ට ජීවිත්වීමට නුසුදුසු, ආහාර හෝ ජලය පවා නොමැති අසීරු තත්ත්වයක් යටතේ තම රටේ ජනතාව ජීවත් වන්නේ රුසියානු බෝම්බ හෙලීම් මධ්‍යයේ බවත් ජනාධිපතිවරයා පවසා ඇත.
ජනතාවට පළායෑමට විවෘත කෙරුණු, මානුෂීය කොරිඩෝද රුසියාවේ ෂෙල් ප්‍රහාරවලට ලක්වෙමින් ඇති බවද ඔහු සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...