කොරෝනා වසංගතය සම්පුරණයෙන් පාලනය වන තෙක් නොසිට කොරෝනා මර්දන සීමාවන් හදිසියේ ඉවත් කිරීම හේතුවෙන් යුරෝපා රටවල් ගණනාවක නැවතත් කොරෝනා වසංගත රැලි මතුවෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.
සම්පුර්ණයෙන් කොරෝනා වසංගතය පාලනය වන තෙක් නොසිට කොරෝනා මර්දන සීමාවන් කලින්ම අමානුෂීය අයුරින් ඉවත් කිරීම හේතුවෙන් මෙසේ යුරෝපා රටවල් 18ක නැවත කොරෝනා වසංගත රැලි මතු වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපීය අධ්‍යක්ෂක වෛද්‍ය හෑන්ස් ක්ලූග් පවසා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...