විදේශ පුවත්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පෝල්න්තයේදී යුක්‍රේන අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හමු වී ඇති බව වාර්තා වේ. එලෙස හමුවුන අමාත්‍යවරුන් අතර යුක්‍රේනයේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ආරක්ෂක ආමාතයවරයාද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රුසියාව විසින් යුක්‍රේනය තුල හමුදා මෙහෙයුමක් ආරම්භ කිරීමෙන් අනතුරුව අමෙරිකානු ජනාධිපතිවරයා යුක්‍රේනයේ ඉහල පෙලේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවූ පළමු අවස්ථාව මෙය වන අතර පෝලන්තයේදී සිදුවූ මෙම හමුවේ දී යුක්‍රේන රුසියානු අර්බුදය හා සරණාගතයින් පිලිබද මෙන්ම තවත් කරුනු ගනණාවක් පිලිබද සාකච්ඡා වූ බව වාර්තා වේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More